හිටපු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.