ජනාධිපති අනුර කුමාර දිසානායක
බලය කියන්නේ හරි විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා. බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් යළි යළි බලය වර්ධනය කරනවා. බලය කියන්නේ එහෙම එකක්. බලය දූෂිතයි. අසීමිත බලය අසීමිත ලෙස දූෂිතයි.
අපේ රටෙත් අවස්ථා කීපයක් මෙවැනි බලයක් නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි ඒ බලයන්ගේ අවසන් ප්‍රතිඵලය ගත්තොත් ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නැහැ. ඒ බලයන් හැමවිටම රටට, ජනතාවට අහිතකර ලෙස උපයෝගී වුණා.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේන් අනතුරුව ජනාධිපති අනුර කුමාර කළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>