පා.ම. හර්ෂ ද සිල්වා – සමඟි ජන බලවේගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ මෙරට ලෝකෙට එකතු කිරීමේ තිබෙන ප්‍රධානම වැඩපිළිවෙළ වලින් එකක් ලෙස අපේ රටේ තරුණ තරුණියන්ට අන්තර්ජාලය හරහා තමන්ගේ සේවාවන් පිටරටවල් වල පරිභෝජනය සඳහා ලංකාවේ නිෂ්පාදනය කිරීම බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>