නීතිඥ මනෝජ් නානායක්කාර
“මම නම් කියන්නේ දේශබන්දු තව ටිකක් ඔහොම ඉන්න එක හොඳයි. පොලිසිය අත්අඩංගුවට ගන්න තාක් හැංගි හැංගි ඉන්න සෑම මොහොතකම දේශබන්දු විඳවනවා. ඒක දේශබන්දුට වෙන්න ඕන දෙයක්. රනිල් වික්‍රමසිංහට කට කැඩෙනකම් කිව්වා මේ තක්කඩියාව රකින්න එපා කියලා. ඒ නිසා මේ පොලිස්පතිව පත් කරන්න දායක වෙච්ච හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිව කියනවා පොලිස්පතිවරයාට දැන් ඇති ඒ අයට හැංගිමුත්තම් කෙලින්ඩ දුන්නා. දැන් වහාම අත්අඩංගුවට ගන්න. වහාම විනය ක්‍රියාමාර්ග කරන්න. වහාම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. රජයට අපි කියනවා වහාම විශ්වාසභංගයක් ගෙනල්ලා මේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ග ගන්න.”
දේශබන්දු අත්අඩංගුවට ගැනීමේ නියෝග සම්බන්ධයෙන් නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>