නීතිඥ සුපුන් ජයවීර

අරගලකරුවන් නියෝජනය කරමින් මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අරගල කරුවන් අතරින් නීතිඥ සුපුන් ජයවීර මහතා ප්‍රකාශකර සිටියේ අරගලකරුවන් මනුෂ නානායක්කාර මහතා හමුවීමට ගියායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි අවධානය යොමුකරන බවත් කොළඹ අරගල භූමියක පුස්තකාලයක් පවතින්නේ මේ ගාලුමුවදොර පමණක් බවත් එයත් ගෝටාගෝගම පමණක් පුස්ථකාලයක් පවතින බවත් නමුත් මනූෂ නානායක්කාර හමුවූයයි කියන පුද්ගලයින් තමන් මෙහි කිසිදාක දැක නොමැති බවයි.

සුපුන් ජයවීර මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>