සුමේධ සෝමරත්න – දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය
දිනෙන් දින උඩුදුවන දෙපාර්තමේන්තුවේ පරිහානියත් එක්ක පරිපාලනමය ගැටලුත් එක්ක අපි පසුගිය දින කිහිපයේම වරින් වර මාධ්‍ය දැනුවත් කිරීම් සිද්ධ කළා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට මැලිවෙන, යටත් නිලධාරීන් කොටසක් එක්ක ඇතිවුණු ගැටළු සම්බන්ධයෙන් නිසි විසඳුමක් අද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ලබා දීමට නොහැකි වීම තුළ අපි දැනුම් දුන්න පරිදි හෙට දිනයේදී අමාත්‍යංශ ලේකම්වරයා හෝ අමාත්‍යවරයා ලබාදීමට නියමිත සාකච්ඡාවෙන් පසු අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න තීරණය කරලා තියෙනවා.
සුමේධ සෝමරත්න මාධ්‍යයට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>