පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක

ගිය අවුරුද්දේ ප්‍රාදේශීය සභා නගර සභා මැතිවරණ කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට විශාල රැල්ලක් එද්දී මම දැරුව මතය තමයි, එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි එකට වැඩ යුතුයි කියන කියන එක. අපි දන්නවා සමගි ජන බලවේගයට දිනන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා, මම ඒ තියෙන චෝදනා ඔක්කොම මේ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරනවා.

මම බලාපොරොත්තු වෙන්නේ නැහැ පැති මාරු කරන්න. එහෙම කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පුද්ගලයෙක් හැටියට ජනතාවගේ වරමින් තමයි ඒක කරන්න ඕනේ. ඊළඟ ජනාධිපති මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යෙන්ම ජයග්‍රහණය ලබා ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>