ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අසල ඔහුගේ ජීප් රථයට එල්ල වූ වෙඩි ප්රහාර සිද්ධියට සම්බන්ධ නඩුවේ සැප්තැම්බර් 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.