පාඨලී චම්පික රණවක

“ශ්‍රී ලංකා පොලීසිය සහ රටේ මහජන ආරක්ෂාව ඉතාම බරපතල කඩා වැටීමකට, බිඳ වැටීමකට ලක්වෙලා තිබෙනවා මේ ජනවාරි පළවෙනිදා සිට, මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් විසි අටකින්, විසි දෙදෙනෙක් මිය ගිහින් තිබෙනවා. මෙයින් දහ අට දෙනෙක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් කරන ලද ඝාතන බව පෙනී ගිහින් තියෙන බව, පොලීසියම ප්‍රකාශ කරනවා. පලවෙනි දේ තමයි මේක බේරගන්න රටට පොලිස්පතිවරයෙක් අවශ්‍යයි. පොලිස්පතිවරයා ඕන කරන්න නම් ඉන්න පොලිස්පතිවරයා ඉවත් කළ යුතුයි.”

පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>