පා. ම. වසන්ත යාපා බණ්ඩාර

හැටන් වල තිබීමට නියමිතව තිබුණා මියුසිකල් ෂෝ එකක්. මේ තරම් දැවැන්ත කෝටි ගාණක මුදලක් රජය වියදම් කරන්නේ රටේ තරුණයන්ගේ දියුණුව වෙනුවෙන් නෙවෙයි. මේ වගේ මියුසිකල් ෂෝ වලට අමතරව අනවශ්‍ය විදියට මුදල් වියදම් කරනවා.

ඒ වගේම ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීම ලෙස රුපියල් ලක්ෂ හාරදාහක් වෙන්කරගෙන තිබෙනවා. ඒ නිසා තමන්ගේ දේශපාලන හිතවතුන්ට මුදල් බෙදන්න ජාතික තරුණ සේවා සභාව හරහා මේ හරීන් ඇතුළු කණ්ඩායම ඉතාම අශීල විදිහට මේ රටේ මුදල් අවභාවිතා කරනවා.

පා. ම. වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>