ජනාධිපති අනුර කුමාර දිසානායක
පහුගිය ජනාධිපතිවරණයේදී අපිට ඡන්දේ නොදුන් පිරිසක් මේ මහ ඡන්දෙදි ඡන්දේ දෙනවා. ජනාධිපතිවරණයේදී යම් දෙගිඩියාවක්, සැකයක් අපි පිළිබඳ තිබුණා. ඔවුන් ජාතික ජන බලවේගය පිළිබඳ ඉතාමත් අසත්‍ය තොරතුරු, අසත්‍ය කරුණු පතුරන්න පටන් ගත්තා. විපක්ෂ නායකවරයා ඔහුට තිබුණු නාලිකා උපයෝගී කරගෙන අවලාද, අසත්‍ය කතා කියන්න පටන් ගත්තා.
ජනාධිපති අනුර කුමාර දිසානායක දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>