සාගර කාරියවම්
“ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඉතාම සැක සහිත ඝාතනයක් බවට පත්වෙනවා. පළවෙනි කාරණය ඩෑන් ප්‍රියසාද් මහතාව දෙවරක් ඝාතනය කරනවා. එතුමා මිය යන්න කලින්ම එතුමා මියගිය බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒක එතුමාගේ මියයාම බලාපොරොත්තුවෙන් හිටියා වගේ ඒ සිදුවීම ඉතාම සැක සහිතයි. දෙවනුව ඩෑන් ප්‍රියසාද් මහතා මිය යෑමත් සමග ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම සහයෝගය දක්වපු සමාජ මාධ්‍ය තුළින් කලින්තු සූදානමක් තිබිච්ච ආකාරයට ඩෑන් ප්‍රියසාද් මහතාගේ චරිතය ඝාතනය කිරීමට ඉතාම බොළඳ උත්සාහයක් දරනවා. න්වෙනි කාරණය තමයි පළාත් පාලන ඡන්ද විමසීමට දින කීපයක් තිබියදී ප්‍රධාන විරුද්ධ පක්ෂයක අපේක්ෂකයෙකුගේ මියයාම සම්බන්ධයෙන් මේ වන තෙක් ආණ්ඩුව කිසිම වචනයක් ප්‍රකාශ නොකිරීම. මේ කියන කාරණා තුනම ගත්තහම මේ මරණය ඉතාම සැක සහිත මරණයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.”
සාගර කාරියවම් හදිසියේම සිදුකළ ප්‍රකාශය!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>