ගාමිණී ලොකුගේ

ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා ජාත්‍යන්තරේ වැඩියෙන්ම ආධාර දෙන්නේ අපිට කියලා. එයා හිතනවා මහජනයා මෝඩයි කියලා. කොහෙවත් රටක් ණය දෙන්නේ නැහැ ණය ඉල්ලන්නේ නැතුව. ලෝක බැංකුවෙන් මිලියන දෙසීයක් දුන්නහම ඒගොල්ලෝ කියන්නේ ලෝක බැංකුව හිතාමතාම දුන්නා කියලා. අපි අත්සන් කරන්නේ නැතුව ණය දෙන්නේ නැහැ. ණය ගන්න ආණ්ඩුවක් මොකටද කියලා අහපු මාලිමාව අද ණය ගන්නවා. මේ වෙනකොට බැඳුම්කර පමණක් බිලියන අනූවකට වැඩිය අරන් තියෙනවා. මේවා ඔක්කොම ණය නෙමෙයි කියලා කවුද කියන්නේ?

ජාත්‍යන්තරය ලබාදුන් ණය පිළිබඳව ගාමිණී ලොකුගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.