පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා
දැන් මම දේශපාලනයට ආපු දවසේ ඉදන් වචන හතරක් කිව්වා. ඒ වචන හතර තමයි තාප්ප කඩන්න, පාලම් බඳින්න. මම හිතන්නේ අද වෙනකොට තාප්ප කඩපු, පාලම් බැදපු කට්ටියට ඇමරිකාවේ සම්බාධක නැහැ. තාප්ප ගහපු, පාලම් කඩපු කට්ටියට ඇමරිකාවේ සම්බාධක තියෙනවා. මම ඒකෙන් කියන්න උත්සාහ කරන්නේ, ඒකෙන් අපි දැවැන්ත පාඩමක් ඉගෙන ගන්න ඕනේ. දැන් ඔන්න කමිටුවක් පත් කරනවලු. කොහොමත් මං හිතන්නේ අයි එම් එෆ් එකටයි, වර්ල්ඩ් බෑන්ක් එකටයි, අප්‍රේල් මාසේ කණ්ඩායමක් යනවනේ හැම අවුරුද්දෙම. ඒක හැම අවුරුද්දෙම යන දෙයක්. කෙසේ වෙතත් දැන් කතා කරලා අනේ අපි අයිඑම්එෆ් එකේ ඉන්නවා. ඒ නිසා අපිට සහනයක් දෙන්න කියලා කිව්වට ට්‍රම්ප් එහෙම කරන මිනිහෙක් නෙමෙයි. ට්‍රම්ප්ගේ තියෙන්නේ ට්‍රාන්ස්ෆැක්ෂන් එකක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>