රාමනාදන් අර්චුනා

කලින් ආණ්ඩුවල අපිව දෙමළ හැටියට වෙන් කරලා, ජාතිවාදීකම හොඳටම තිබ්බා. අපිව පාලනය කරා. හැබැයි මේ ආණ්ඩුව අද වෙනකන් එහෙම කිසිදෙයක් කරලා නෑ. අපේ පරණ බොරු කරන ඇමතිලාව අයින් කරලා එන්. පී. පී. එකෙන් තුන්දෙනෙක් ඒගොල්ලෝ තෝරලා තියෙනවා. අපි ස්වාධීනව ආවා.

රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…