හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
මැතිවරණ කොමිසමෙන් මේ හැම පක්ෂෙකටම ජාතික ලැයිස්තු ලැබිලා තියෙන සෑම පක්ෂෙකටම සාමාන්‍යයෙන් යවන ලිපියේ සඳහන් වෙන දෙයක් තමයි කාන්තාවකට අවස්ථාවක් ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ නිසා ගිය සැරේ ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ ලැයිස්තුවෙන් දෙකයි. ඒ දෙකෙන් එකකින් තමයි හරිනි, මැතිණියව කාන්තා නියෝජනය විදියට යැව්වේ. ගිය සැරේ හයක් තිබ්බා අපිට. එතනදී එකක් කාන්තාවකට අවස්ථාවක් දුන්නා. ඒ අනුව තමයි ඩයනා ගමගේ මැතිණිය ගියේ. ඉතින් මේ සැරෙත් ඒ විදියටම පහෙන් එකක් කාන්තාවකට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යට දක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>