හර්ෂණ රාජකරුණා
දැන් IMF එකට කොන්දේසි දානවා කිව්ව මේ ආණ්ඩුව IMF එක දාලා තියෙන කොන්දේසි සංශෝධනය කරලා තියෙනවා කිව්වා. අපි දැනගන්න කැමතියි IMF එකත් එක්ක මේ කොන්දේසි වෙනස් කිරීමට කරන සාකච්ඡාවක් තිබ්බද? එහෙනම් ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය මොකක්ද? ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ මේ ආණ්ඩුව ජනතාව නොමඟ යවලා බලයට ගත්තා මිසක් IMF එකට විරුද්ධව එහෙම නැත්නම් IMF එකේ කටයුතු ඉදිරියට නොගෙන යායුතුයි කියන මතයෙන් ඉදන් නෙමෙයි අපි මේ අදහස් ප්‍රකාශ කරන්නේ.
හර්ෂණ රාජකරුණා මාධ්‍යට දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>