අමාත්‍ය විජිත හේරත්

ලංකාවට පැමිණිච්ච සංචාරකයන්ගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා යම් යම් තොරතුරු අනාවරණය වුනා. ඒ පිළිබඳව අපේ බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබුණු වහාම ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරා. ඒ වගේම බුද්ධි අංශත්, පොලිසියත් මගින් ඒ පරීක්ෂණ කටයුතුත් ආරම්භ කරා. පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා සැකපිට මේ තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අතරවාරයේදී මේ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පොලිසිය පැත්තෙන් ගතයුතු ක් රියාමාර්ග ඉතාම ශක්තිමත්ව අරගෙන තියෙනවා.

අමාත්‍ය විජිත හේරත් මාධ්‍යට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>