ලයනල් ගුණයන්ගොඩ – පොදුජන විජය පෙරමුණ

වීජය කුමාරතුංග සහෝදරයා මානව දයාකාමී සහෝදරයෙක්. ඔහු ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා තමන්ගේ ජීවිතය ගැන පවා නොසලකා යාපනයට ගියා. විජය කුමාරතුංග මහත්මා ඝාතනය කරලා අදට අවුරුදු තිස් හයයි මාස හයක් වෙනවා. මොහුව ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරුවන් විසින්. අද දිනයේ අපි මෝදර කාලි අම්මා ළඟට ඇවිල්ලා ආයාචනා කරනවා ඒ කූර මිනීමරුවන්ට, දේව දඩුවම් ලබා දෙන ලෙස.

ලයනල් ගුණයන්ගොඩ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>