පා. ම. දයාසිරි ජයසේකර

අපි බලාපොරොත්තු වෙනවා සමගි ජන බල සන්ධානයේ නායකයා විදිහටත්, ඒ වගේම ජනාධිපති අපේක්ෂකයා විදිහටත් කටයුතු කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝග දක්වන්න. එය කිසිසේත් පක්ෂය පාවාදීමක් නෙවෙයි. ඒ වගේම සමගි ජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරා ගෙනියන්න අපි කැපවෙනවා.

පා. ම. දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>