සුරකිමු ශ්‍රී ලංකා – පූජ්‍ය ආනන්ද සාගර හිමි.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයයි පූජ්‍ය ආනන්ද සාගර හිමි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලද්දේ අනුරාධපුර බසවක්කුලම වැව ආසන්නයේ ක්‍රියාත්මක වෙමින් පවතින ජලය ව්‍යාපෘතිය සම්බන්ධව ජනතාව විශාල ලෙස විරෝධතාවයක් දක්වමින් කියා සිටින්නේ ඔවුන්ගේ ජීවනෝපාය විනාශ නොකරන ලෙස ආයාචනයක් බවත් ජනාධිපතිවරයා මේ පිළිබඳව සංවේදී නොවී මර්ධනකාරී ලෙස ඔවුන් ගේ හඬ යටපත් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් නොගැලපෙන ක්‍රියාවක් බවත් ය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>