පා. ම. වජිර අබේවර්ධන

ස්වාධීන පුද්ගලයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවේ ජාතියට ඉදිරිපත් විය යුතුයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ලෝක වාර්තාවක් තියපු දේශපාලන පක්ෂයක් .එක මන්ත්‍රී ධුරයයි.එක මන්ත්‍රීවරයෙක් .ඒක අගමැතිවරයෙක්. ඒක ජනාධිපතිවරයෙක්. මෙය ගීතස් පොතට යා යුතු වාර්තාවක්. ජාතික වශයෙන් එකඟතාවයකට පැමිණිය හැකි කරුණු සඳහා පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් පිහිටුවනවා බව රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා. ඒ ජාතික සභාවට සියලු දෙනාගේ තියෙන යෝජනා අදහස් ඉදිරිපත් කරන්න. බොහෝ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරා. සමහර දේශපාලන පක්ෂ වෛරයෙන් තවදුරටත් ක්‍රියා කරමින් සිටිනවා.

පා. ම. වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>