ප්‍රසාද් සිරිවර්ධන
පසුගිය කාල සීමාවේදී ජනාධිපතිවරයා, තක්කඩියන්ගේ අවසන් නවාතැන්පොළ ආගම කියලා තමයි කිව්වේ. පහුගිය කාල සීමාවේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් පන්සලකට ගියොත් ඒක අරගන්නවා ප්‍රවෘත්තියක් බවට අරගෙන කියනවා, මේ යන්නේ දේශපාලන වාසි ලබාගැනීම සඳහා කියලා. මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපතිවරු වෙනුවෙන් ඒ තරමට දේශපාලන වෛරය නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරයක්, පන්සලට, පල්ලියට යන කොට, මාධ්‍ය ගෙනියන එක තමයි තක්කඩියාගේ වැඩපිළිවෙල කියපු දේශපාලන නායකයෙක් රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා ඊයේ අති උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගන්න යනවා.
ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සම්බන්ධව ප්‍රසාද් සිරිවර්ධන මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>