ජනාධිපති අනුර කුමාර දිසානායක
අපි ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමියන් එක්ක සාකච්ඡාවක් පැවැත්වූවා. ඔවුන් අපේ කර්මාන්ත හදලා තියෙනවා. අපේ රටේ සහල් වෙළඳාමට වී ගබඩා කරන්න විශාල කාර්යභාරයක් කරනවා. අපි ඔවුන්ට කිව්වා අපි ඔවුන් එක්ක අවබෝධයෙන් වැඩ කරන්න ලෑස්තියි. හැබැයි ඔවුන් අවබෝධයෙන් වැඩ කරන්න සූදානම් නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්නත් ලෑස්තියි කියලා ඔවුන්ට කියලා තියෙනවා. අපේ රටේ සංචාරක කර්මාන්තයට අවශ්‍යවන වී හාල් ප්‍රමාණයක් ඇරුණුකොට වෙන කිසි ඇටයක් අපි ආනයනය කරන්නේ නෑ.
පොළොන්නරුව ජනරැළියේදී ජනපති අනුර කුමාර දිසානායක සිදුකළ කතාව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>