නීතිඥ මනෝජ් නානායක්කාර
“දෙදාස් දහනමයේ අප්‍රේල් මාසේ විසි එක් වෙනිදා ඇතිවෙච්ච මිලේච්ඡ, සැලසුම් සහගත, දේශපාලනික, ත්‍රස්තවාදී ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු හයක් සම්පූර්ණ වෙනවා. ඇයි අපි අදටත් මේකට යුක්තිය වෙනුවෙන් මොර ගසන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ මොර ගැසීම ඇතුලේ අපි අපේක්ෂා කරන්නේ කිසිඳු දේශපාලඥයෙක් තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා හෝ බලය අත්පත් කරගැනීම සඳහා මිනිස් ජීවිත විනාශ වෙන ආකාරයේ කිසිදු ක්‍රියාවකට නොඑන මට්ටමේ ප්‍රතිඵලයක් මේ පාස්කු දින ප්‍රහාරයේ අපරාධකරුවන්ට ලබා දිය යුතුයි.”
නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>