ජනාධිපති අනුර කුමාර දිසානායක.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයක් නොව සමස්ත සමාජ හා ආර්ථික පරිවර්තනයක් බවයි.
දරුවන් මත ඇති අධ්‍යාපන බර අඩු කර, කිසිදු දරුවකු පාසල් හැර නොයා යුතු බවත්, නව ලෝකයට ගැළපෙන ජීව ගුණයෙන් පිරිපුන්, වෘත්තීමයභාවය සහිත පුරවැසියන් බිහි කිරීම අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.
පවතින ක්‍රමයේ අඩුපාඩු පෙන්වා දුන් ජනාධිපතිවරයා, පක්ෂ භේද අමතක කර සියලු දෙනා එක්ව මෙම ජාතික අවශ්‍යතාව ක්‍රියාත්මක කළ යුතු බව ඉල්ලා සිටියේය.
සම්පූර්ණ කතාව… >>>>>