ජනපති රනිල් වික්‍රමසිංහ

සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණියා.

කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිපුරම ජනතාව ගැවසෙන කතෝලික සිද්ධස්ථානයකි. දේවස්ථානය හා ඒ අවට පරිශ්‍රය තුල එක්රැස් වෙන ජලය, වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමේ අවශ්‍යතාව මතුව තිබුණු අතර. මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සකසා දෙනමෙන් දීර්ග කාලීනව ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 06 ක් වේ.ඊට අමතරව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අරමුදල් වශයෙන් රුපියල් මිලියන 02 ක චෙක්පතක් ජනාධිපතිතුමා විසින් ශාන්ත සෙබස්තියන් පල්ලියෙහි හි පරිපාලක පූජක ගරු ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත පිළිගැන්වීය.

රනිල් වික්‍රමසිංහ මහතා නිරීක්ෂණ චාරිකාවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>