ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් කිසිඳු ආණ්ඩු ක්‍රියාවලියක් සම්බන්ධ කරගෙන නැහැ. ආණ්ඩුවේ හිටපු අය මොන තරම් ප්‍රමාණයක් රාජ්‍ය දේපළ තමන්ගේ ජීවිතයේ සුඛ විහරණය වෙනුවෙන් භාවිතා කර පුරුද්දක් තිබෙනවද කියලා මම ඉදිරියේදී රූපවාහිනී නාළිකාවක කියන්නම්. 1977 සිට මේ දක්වා ඇමතිගේ සිට ජනපති දක්වාම මහ ජනයාගේ දේපළ තමන්ගේ ජීවිතය වෙනුවෙන් භාවිතා කරලා පැරදුනාමත් මහජනයාගේ දේපළම භාවිතා කරනවා. ජාතික ජන බලවේගය මෙම කැත සංස්කෘතිය නවත්වලා වැදගත් දේශපාලන සංස්කෘතියක් ලංකාවේ සංස්කෘතිය බවට පත් කරන බවට අපි ඔබට සහතික වෙනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>