හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

ජනාධිපතිවරණයක් කියන්නේ සාමාන්‍යයෙන් අපේක්ෂකයන් දෙන්නෙක් අතර සටනක්. හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ තුන් කොන් සටනක් වුණා. රනිල්ද, සජිත්ද, අනුරද, දිනන්නේ කියලා තිබුණු සටනක් මැද තමයි අපේ මතවාදය වෙනුවෙන් කිසිම ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවුන නිසා, ඒ මතවාදය රැකගන්න අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ජයග්‍රහණය කළ හැකියි කියන බලාපොරොත්තුවකින් නෙවෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>