පා.ම. රෝහිත අබේගුණවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ නැගීමට විපක්ෂ නායක ඇතුළු සමඟි ජන බලවේගයේ සාමජිකයන් සහ අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ සාමජිකයන්ටත් ආරාධනා කළ බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පවසා සිටියේය. එමෙන්ම අතීතයේ පටන් පැවති මිත්‍රත්ව නැවත් වරක් අලුත් කරගනිමින් රටෙ දියුණුවට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා පැවසු බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>>