උදය ගම්මන්පිල
ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ රැස්වීමකට සහභාගී වී පිටවයන අතරතුර පැමිණසිටි මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා පවසා සිටියේ ජනාධිපතිවරයා රට හැදීමට ගන්නා ඕනෑම පියවරකට සහය දැක්වීමට තමන් සූදානම් බවයි. නීතියට අනුව මැතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුබවත් එසේ පැවැත්වන මැතිවරණයකදී ජනතා බලයක් සහිතව පත්වන රජයකට පමණක් රටේ ස්ථාවරත්වයක් ඇතිකළ හැකි බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.
උදය ගම්මන්පිළ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>