සාරතී දුශ්මන්ත – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් සාරතී දුශ්මන්ත මහතා පවසා සිටියේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු 50කට අධික ප්‍රමාණයක් වරාය අධිකාරයේ නෞකා දෙකක් භාවිතා කර ඊයේ දවසේ සාද පැවැත්වූ බවයි.

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>