එම්.ඩී.බී අතුල

මේ රට මෙහෙයවන්න නම් අපිට සුදුසු නායකයෙක් ඕනේ. අපි ආවා ජනක රත්නායක මහත්මයාගේ කාර්යාලයට. ජනක රත්නායක මහත්තයාගේ ව්‍යවස්ථාවයි, අපේ ව්‍යවස්ථාවයි ගමේ විවාහයක් කරනකොට පොරොන්දම් බලනවා වගේ හරියටම ගැලපෙනවා.

ඒ නිසා ජාතික සිවිල් සංවිධාන පෙරමුණ තීන්දු කළා එතුමා සමඟ ගිවිසුම් ගහලා, මේ රටේ නමවන ජනාධිපතිවරයා බිහි කිරීමේ කටයුත්ත කරන්න ඕනෙයි කියලා. අපිට සුදුසු නායකයා ලැබිලා තියෙනවා. හොරකම් කරලා නෑ. දූෂණ කටයුතු කරලා නෑ. ඒක නිසා අපිට කියන්න පුළුවන් පිරිසිදු නායකයෙක් එක්ක අපි ගමන් කරනවා කියලා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>