චමීර පෙරේරා.

විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු පුද්ගලයන් දිගින් දිගටම කෙරුවේ මේ රාජපක්ෂලාව රැකගන්න උත්සහ කරමින් කාදිනල් හිමියන් ප්‍රමුඛ මේ වෙනුවෙන් සටන් කරන ඒ ගිහි පැවිදි උතුමන්ලාව යක්කු බවට පත් කිරීමයි. කළ යුතුව ඇත්තේ මේ පාස්කු දින සිදුවුණු මිලේච්ඡ ප්‍රහාරයේ විමර්ශනයන් වඩාත් කඩිනම් කරමින් මේ ප්‍රහාරය පිටුපස සිටින ඒ දේශපාලන බලවේග සියල්ලන්ටම දඬුවම් දීමයි.

චමීර පෙරේරා මාධ්‍ය හමුවකදී මේ පිළිබද සදහන් කර සිටියා.