පා. ම. නාලක ගොඩහේවා

ජනාධිපතිතුමා ඡන්දේ කල් දාගන්න විසි දෙවනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනමත විචාරණයකට යන්න උත්සාහ කරා. ජනාධිපතිවරයා කියනවා පොලිස්පතිවරයෙක් නැතුව මේක කරන්න නොහැකි බව. නමුත් මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම ඉතාම පැහැදිලිව කියලා තිබෙනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට කරන බරපතල අපහාසයක්. අපි කියනවා මේ එන්නේ ඉස්සරහට එන ඒකාධිපති පාලනයක පෙරමග ලකුණු.

පා. ම. නාලක ගොඩහේවා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>