රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අනිත් පක්ෂත් මේ අවුරුදු පහළවක විතර දේශපාලනය ඉතිහාසයේ නිකන් බහින් බස් වීමක් ගියාට ගහගන්න තත්වයන් මතු වෙලා නැහැ. අපේ පක්ෂය ඇතුලේ අර්බුදයක් නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා දිස්ත්‍රික්කේ විදිහට බොහොම එකතුව වැඩ කටයුතු කරනවා.

මාධ්‍ය වාර්තා එක එක විදිහට එනවානේ. අපි දන්නේ නෑ මොකක්ද වුණේ කියලා. පෞද්ගලිකව එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ගැන හොයා බලන්නැතුව උත්තර දුන්නොත්, ඒක ගැටුමක් බවට පත්වෙන්න පුළුවන්. බත ඉදෙනකං වගේ තියෙන රණ්ඩු මහා එකක් විදිහට ගන්න යන්න අවශ්‍ය නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>