අරගලයේ දෝංකාරය

ස්වාධීන වරාය සේවාක සංගමයේ සභාපති – ලාල් බන්ගමුවගේ

අරගලයේ දෝංකාරය වෙබ්නිව්ස් කතිකාව සමඟ එක්වූ වරාය ස්වාධීන සේවක සංගමයේ සභාපති ලාල් බන්ගමුවගේ පවසා සිටියේ දේශපාලනයට පැමිණෙන සියළු දෙනා අවංකව ජාතික ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කළ යුතු බවයි. ඒ සඳහා ක්‍රියාකිරීමට සියළු දෙනා එකතුවිය යුතු කාලය උදාවී ඇති බවයි.

ලාල් බන්ගමුවගේ පැවසූ සියල්ල ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>