ජේ. සි. අලවතුවල
පාර්ලිමේන්තුව තුල අර්චුනා මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය ඇත්තටම අපි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා. සුජිත් මන්ත්‍රිතුමට චෝදනා කරාට මමත් ඒ ස්ථානයේ ඒ සිද්ධිය වෙන වෙලාවේ හිටියා. විපක්ෂ නායකතුමාගේ ලේකම්තුමත් එක්ක මේ අර්චුනා මන්ත්‍රීතුමා බහින්බස් වීමක් ඇති වෙලා තිබුණා තනතුරු හතරක් පත් කිරීම සම්බන්ධයෙන්. අපි කිව්වා අසාධාරණයක් වෙලා තියෙනවා නම් පක්ෂ නායකයොත් එක්ක කතා කරන්න කියලා. එහෙම කියනකොට අර්චුනා මන්ත්‍රීතුමා ගැලපෙන්නේ නැති අසභ්‍ය වචන ගණනාවක් කතා කරා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අචුනාට පහර දුන්නා කියන චෝදනාව සම්බන්ධව ජේ. සි. අලවතුවල සිදුකළ ප්‍රකාශය.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>