පා.ම උදය ගම්මන්පිල

මහබැංකු නිලධාරීන් තමන්ට ලැබුණු ස්වාධීනත්වය අපයෝජනය කරලා සීයට හැත්තෑවකින් පඩි වැඩි කර ගත්තා. අපි කල්පනා කරා අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක්වත් දල්වන්න. මේ වන විට අපි පාර්ලිමේන්තුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කරන පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් සකස් කරලා හමාරයි.

කාරණා දෙකක් අපි බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සියයට හැත්තෑවක වැටුප් වැඩි කිරීම අවලංගු කරලා, බලරහිත කිරීම. දෙවනුව අනාගතයේදී දෙවැනි වැටුප් වැඩිකර ගැනීමට තියෙන අවස්ථාව ඇහිරීම සඳහා පනතට විශේෂ වගන්තියක් ගේනවා අනාගත සියලුම වැටුප් වැඩි කිරීම සඳහා මුදල් ඇමතිවරයාගේ පූර්ව ලිඛිත එකඟතාවය ලබා ගත යුතුයි කියලා.

පනත් කෙටුම්පතක් සකස් කරලා, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, අපේ යුතුකම අපි ඉටුකරා

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>