හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ සහ දියණියත් සමඟම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභා වෙත හිටපු අමාත්‍යයවරායව අද පෙරවරුවේ කැඳවා තිබූ අතර මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.