නලින්ද ජයතිස්ස

අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත විවාදය ජූනි 06 වෙනිදා පවත්වන්න පුළුවන් කියන එක අපි දැනටමත් සමගි ජන බලවේගයටත් මේ රටටත් දැනුම් දීලා අවසානයි.

ඒ නිසා පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ ජුනි 06 වෙනිදා. ඒ පක්ෂ නායකයන් දෙදෙනා අතරේ. අන්න ඒ විවාදය සඳහා කලයුතු සූදානම් කිරීම්, කලයුතු සාකච්ඡා, කරන්න අපි සූදානම්. එහෙම නැතුව වෙන වෙන විකාර වලට යොදවන්න අපිට කාලයක් නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>