සමබිම පක්ෂ නායක – දීප්ති කුමාර ගුණරත්න

“ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබාගත හැකිද?” යන WEB NEWS දේශපාලන කතිකාවට අදහස් දැක්වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා කියා සිටියේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනට අදාලව මනෝභාවයන් තුනක් ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණ තුල ඇත්තේ කුහක බව නැමැති මනෝභාවය නිසා ඔවුන්ට බලයට පැමිණිය නොහැකි බව ඒ මහතාගේ අදහසයි.

දීප්ති කුමාර ගුණරත්න මහතාගේ අදහස් දැක්වීම ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>