පාඨලී චම්පික රණවක – සමගි ජන බලවේගය

මම විශ්වාස කරනවා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විධිමත් නියාමනයකින් තොරව සිදුකළ යුතු නැහැ කියන එක. අපි කිසිම පුද්ගලික අධ්‍යාපනයකට අපේ දරුවන්ව යොමු කරලා නෑ. රජයේ පාසල්වල, රජයේ විශ්ව විද්‍යාලවල තමයි ඉගෙනගෙන තියෙන්නේ. අපි අපේ දේශපාලන බලය, ධන බලය පාවිච්චි කරලා, ඒගොල්ලන්ව වෙන තැනක ඔසවා තබනවා නම්, ඒක මේ රටේ කුසලතා වාදයට කරන ලොකු නිගරුවක්, ලොකු අවමානයක්.

සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්තිය හෙළි දැක්වීමේ උත්සවයට සහභාගි වී පාඨලී චම්පික රණවක දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>