හිටපු ක්‍රිකට් නායක – ටී. ඒම්. ඩිල්ෂාන්

අපි හැමදාම හිතුවේ රට ඉහලට ගෙනියන්න. ක්‍රීඩකයෝ හැටියට අපිට ඒ දේ කරන්න ලැබුනා. නමුත් අද අපි රට රටවල් වලට යනකොට අපිට අහන්න ලැබෙන්නේ ඉතාමත් අසුභ ආරංචි. අපේ රට ගැන තිබෙන්නේ වැරදි ප්‍රතිරූපයක්. ඒ වගේම අපේ රටේ තිබුණ අභිමානය එහෙම් පිටින්ම මේ වෙනකොට නැති වෙලා තිබෙනවා. මේ රට වැටිලා තිබෙන තත්වෙන් ගොඩගන්න මේ වෙලාවේ සිටින එකම නායකතුමා තමයි අපේ සජිත් ප්‍රේමදාස නායකතුමා.

ටී. ඒම්. ඩිල්ෂාන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>