පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

අනුර කුමාර දිසානායකත් දැන් ඕන බලු වැඩක් කරනවා. ඒ නිසා අනුර කුමාරට දෙන්න බයයි. මිහිපිට මිනී මරනවා දැකපු අපිට අද කියනවා රාජ්‍ය සේවය කුල්මත් කරන්න ඕනලු. ඇඳිරි නීතිය වෙලාවේ ගුරුවරයාගේ බෙල්ල කපපු, වෛද්‍ය වරයාගේ බෙල්ල කපපු, ගමේ වෙද මහත්තයාගේ පපුවේ දාහතර පොළකට අනල මරපු අනුර කුමාර දැන් කියනවා රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕනලු.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි බියගම පැවති ජන හමුවක දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>