මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

පොලිසියේ වැඩපිළිවෙල ඔබ සියලු දෙනා දන්නවා. යුක්තිය මෙහෙයුම මොකක්ද කියන එක දන්නවා. මම අපේ කාන්තාවන්ට හා ළමයින්ට තියෙන ප්‍රශ්න හඳුනාගත්තා.

ඒ නිසා තමයි අපි 109 කියලා වෙනම ටෙලිෆෝන් නම්බර් එකකුත් දාලා කාන්තාවන්ට හා ළමයින්ට තියෙන ප්‍රශ්න එවෙලෙම කතා කරලා කියන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවේ. මේ නොම්මරේ දැම්මේ මොනවා හරි වෙච්ච ගමන් අපිට දන්වන්න. අපි ඒකට ක්‍රියා කරන්න.

දමිළ භාෂාවෙන් කතා කරන ජනතාවට ප්‍රශ්නයක් තිබුණා මේ නොම්බර වලට කතා කෙරුවහම කතා කරන කෙනාට ඒ භාෂාව තේරෙන්නේ නෑ. අපි ඊට පස්සේ අපි විවෘත කෙරුවා 107ට කතා කෙරුවහම දෙමළ බසින් තමයි කතා කරන්නේ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>