අමාත්‍ය සුනිල් කුමාර ගමගේ.

අපි විශ්වාස කරන්නේ දේශපාලකයෙක් කියන්නේ රටට වැඩක් කරන කෙනෙක් කියලයි. එතකොට මේ ක්‍රීඩාවේ උන්තිය වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න, දායක වෙන්න ඕන නම්, සම්මේලන සභාපතිම වෙන්න ඕනේ නැ. එක් කරන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සම්මේලන වල ප්‍රධාන තනතුරුවලදී දේශපාලනය කරන දේශපාලඥයන්ට මැදිහත් වෙන්න බැහැ කියන එක. ඉතින් ඒක නිසා අපි කියන්නේ අවංක දේශපාලකයෙක් ඉන්නවා නම් ඒ ක්‍රියාවට උදව් කරන්න එයාට සම්මේලනයේ සභාපති හරි ලේකම් හරි භාණ්ඩාගාරික හරි වෙන්න ඕනේ නැහැ. එළියෙන් ඉඳගෙන ඕන තරම් දේවල් කරන්න පුළුවන්.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>