ජාතික ජන බලවේගය – කලාකරුවන්ගේ මාධ්‍ය හමුව.

රනිල් වික් රමසිංහ ජනාධිපතිතුමා කියන එවැනි දේශපාලන ප්‍රකාශ සම්බන්ධයෙන් මම හිතන්නේ නෑ එතරම් ගොචරයි කියලා උත්තර දෙන එකත්. ශ්‍රේෂ්ඨ කෘතිවල තියෙන ශ්‍රේෂ්ඨ අදහස් මේ වගේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් තියෙන්නේ කණගාටුවක්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>