පා.ම තිස්ස කුට්ටිආරච්චි.

පොදු ජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් තිස්ස කුට්ටිආරච්චී මහතා පවසා සිටියේ අනුර කුමාර දිසානායක මහතාගේ වත්මන් ක්‍රියාකලාපය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ කිසිදු අයුරින් ගැලපීමක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් සාමාජිකයන්ද අපහසුතාවයට පත් කරමින් අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු ව්‍යාප්තවාදයට සහය දෙන තත්ත්වයකට පත්ව ඇති බව එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>