පා.ම.නලින් බණ්ඩාර

අපේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ කළුතර වේදිකාවේ සිටියා. ඒ වේදිකාවේ රට බංකොලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ , රට ණය කන්දක හිර කරපු මහින්ද රාජපක්ෂ , ඒ වගේම මේ රටේ ජනතාවට බොරු කියලා, දුප්පත් ජනතාව ලක්ෂ විස්සේ සිට ලක්ෂ හැත්තෑවට වැඩි කරන්න දායක වුණු රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස සිටියා.

ඒ නිසා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ලග කප්පම් කාරයෝ, කුඩු කාරයෝ, හොරු මංකොල්ලකාරයෝ, නයි, පොළොංගු, ගැරඬි සේරම සිටිනවා . ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ රටේ සියලුම දිස්ත්‍රික්කවල වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ උගත් බුද්ධිමත් අයගේ එකම තේරීම මේ අවුරුද්දේ ජනාධිපති සජිත් ප්‍රේමදාස.

පා.ම.නලින් බණ්ඩාර ජන හමුවකදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>